Sunday, January 30, 2011

හද විලේ ඔබ පිපුනා................


Bb Major


Bb
හද විලේ ඔබ පිපුනා

නිසසලේ පෙති සැලුනා
          F              Ab Eb Bb         
දුනුකේ මල සේ   යාවී............

Bb
ආශා දෑසින් බලා සිනාසී
                          F
ඒ සිත මා සිත වෙලා ගනීවී
Eb
දහසක් වන මල් පිපී සැලේවී
F         Am          F    Eb     Bb
ජීවන මං පෙත සරසාලා.......

Bb
ආදර ගීතේ තනුව කියා දී
                       F
ජීවන මී විත සතුට සදාවී
Eb
මෝහන ලාලිත බැලුම් හෙලාවී
F         Am          F    Eb    Bb
මා යන මාවත සරසාලා.......




 ස්වර ප්‍රස්තරය



Bb
.     .
රි - -


නි - -  
Eb

මපම


- - - -
F
- ධධ    නි
  ˘

-
Eb
- පපපනි
  ˘

-
Bb
 .     .
රි - -


නි - -
Gm

පධනි
Bb

නි - - -

Song 




Bb
- - රි

- -

- -

- -
Bb
- - රි

- -

- -

- -

- - නි
F
- - -

- -
Ab/ Eb
- -
Bb
- - -




Verse




Bb
                 .
නි - නි

 .     .
රි - නි

            .
නි - නි

 .
රි - නි නි
Bb
                 .
නි _ නි

 .    .
රි - නි
F

- නි

 .
- නි
Eb
-

නි -
Eb
-

නි -
F
 .
- නි
Am

නි -
F/ Eb

- -
Bb

-


2 comments:

  1. කෝ තාම එකයි නේ.... තව දාන්නකෝ....

    ReplyDelete
  2. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete