Tuesday, December 28, 2010

කලාත්මා

මොකක්ද මේ කලාත්මා.....
කලාත්ම කියන්නෙ මහා කලා අත කියන එකටයි....බ්ලොග් එක පටන් ගන්න හිතුවෙ කවුරුත් ප්‍රිය කරන සංගීතය ගැන එහෙමත් නැත්තන් අපේ සංගීත භාන්ඩ වාදනය කරන යාලුවන්ට ගොඩක්ම වැදගත් ස්වර ප්‍රස්ථාර අරන් එන්නයි....




ඉදිරියට ගොඩක් සිංදුවල  ස්වර ප්‍රස්ථාර ඔයාලට ගෙනත් දෙන්නම්කෝ....

No comments:

Post a Comment