Sunday, January 30, 2011

හද විලේ ඔබ පිපුනා................


Bb Major


Bb
හද විලේ ඔබ පිපුනා

නිසසලේ පෙති සැලුනා
          F              Ab Eb Bb         
දුනුකේ මල සේ   යාවී............

Bb
ආශා දෑසින් බලා සිනාසී
                          F
ඒ සිත මා සිත වෙලා ගනීවී
Eb
දහසක් වන මල් පිපී සැලේවී
F         Am          F    Eb     Bb
ජීවන මං පෙත සරසාලා.......

Bb
ආදර ගීතේ තනුව කියා දී
                       F
ජීවන මී විත සතුට සදාවී
Eb
මෝහන ලාලිත බැලුම් හෙලාවී
F         Am          F    Eb    Bb
මා යන මාවත සරසාලා.......




 ස්වර ප්‍රස්තරය



Bb
.     .
රි - ස -


නි - ප -  
Eb

ගමපම


ප - - - -
F
- ධධ  ධ  නි
  ˘

ධ - ප ම
Eb
- පපපනි
  ˘

ප - ම ග
Bb
 .     .
රි - ස -


නි - ධ -
Gm

පධනිධ
Bb

නි - - -

Song 




Bb
- - ග රි

ග ම - -

- - ප ධ

ප - ම -
Bb
- - ග රි

ග ම - -

- - ප ධ

ප - ම -

- - ප නි
F
ධ - - -

- - ම ම
Ab/ Eb
ධ - ප -
Bb
ම - - -




Verse




Bb
                 .
නි - නි ස

 .     .
රි - ස නි

            .
නි - නි ස

 .
රි - නි නි
Bb
                 .
නි _ නි ස

 .    .
රි - ස නි
F

ධ - ධ නි

 .
ස - නි ධ
Eb
ප - ප ධ

නි - ධ ප
Eb
ප - ප ධ

නි - ධ ප
F
 .
ස - නි ධ
Am

නි - ධ ප
F/ Eb

ධ - ප -
Bb

ම -