Bb Major
Bb
හද විලේ ඔබ පිපුනා
නිසසලේ පෙති සැලුනා
F Ab Eb Bb
දුනුකේ මල සේ යාවී............
Bb
ආශා දෑසින් බලා සිනාසී
F
ඒ සිත මා සිත වෙලා ගනීවී
Eb
දහසක් වන මල් පිපී සැලේවී
F Am F Eb Bb
ජීවන මං පෙත සරසාලා.......
Bb
ආදර ගීතේ තනුව කියා දී
F
ජීවන මී විත සතුට සදාවී
Eb
මෝහන ලාලිත බැලුම් හෙලාවී
F Am F Eb Bb
මා යන මාවත සරසාලා.......
Bb . . රි - ස - | නි - ප - | Eb ගමපම | ප - - - - |
F - ධධ ධ නි ˘ | ධ - ප ම | Eb - පපපනි ˘ | ප - ම ග |
Bb . . රි - ස - | නි - ධ - | Gm පධනිධ | Bb නි - - - |
| | | |
Bb - - ග රි | ග ම - - | - - ප ධ | ප - ම - |
Bb - - ග රි | ග ම - - | - - ප ධ | ප - ම - |
- - ප නි | F ධ - - - | - - ම ම | Ab/ Eb ධ - ප - |
Bb ම - - - | | | |
Verse | | | |
Bb . නි - නි ස | . . රි - ස නි | . නි - නි ස | . රි - නි නි |
Bb . නි _ නි ස | . . රි - ස නි | F ධ - ධ නි | . ස - නි ධ |
Eb ප - ප ධ | නි - ධ ප | Eb ප - ප ධ | නි - ධ ප |
F . ස - නි ධ | Am නි - ධ ප | F/ Eb ධ - ප - | Bb ම - |